ආයතන අංශය
අරමුණ
තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්යුහය ශක්තිමත් කිරීම.
ප්රධාන කාර්යයන්
|
1
|
බලපත්ර ලබාදීම |
|
2
|
ග්රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරීම |
|
3
|
බලපත්ර අලුත් කිරීම |
|
4
|
ආදායම් එකතු කිරීම |
සමාජ සේවා අංශය
අරමුණ
අවාසිදායක හා දුෂ්කරතා විඳින සමාජ කණ්ඩායම් සමාජ සංවර්ධනයට සහභාගි කරවීම, සහන සහ පුනරුත්ථාපන සැපයීමෙන් ඔවුන් එවැනි තත්ත්වයන්ට පත්වීම වැළැක්වීමට පසුබිමක් නිර්මාණය කිරීම.
ප්රධාන කාර්යයන්
|
1
|
ආධාර සහ උපකරණ ලබාදීම |
|
2
|
වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම |
|
3
|
වියළි සලාක ලබා දීම |
සැලසුම් අංශය
අරමුණ
ප්රාදේශීය තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම.
ප්රධාන කාර්යයන්
|
1
|
සංවර්ධන අවශ්යතා හඳුනාගැනීම |
|
2
|
ව්යාපෘතිවල ප්රගතිය ඇගයීම |
|
3
|
PMCS යාවත්කාලීන කිරීම |
|
4
|
කොට්ඨාශයේ සම්පත් පැතිකඩ යාවත්කාලීන කර පවත්වාගෙන යාම |
ගිණුම් අංශය
අරමුණ
ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මනා මුල්ය ගනුදෙනු පද්ධතියක් ක්රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම.
ප්රධාන කාර්යයන්
|
1
|
වර්ෂයේ ප්රසම්පාදන සැලැස්ම සැකසීම |
|
2
|
ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු |
|
3
|
සමීක්ෂණ මණ්ඩල පැවැත්වීම |
|
4
|
විගණන විමසුම් මෙහෙයවීම |
|
5
|
මුල්ය ප්රකාශන සැකසීම |
රෙජිස්ට්රාර් අංශය
අරමුණ
උපත්, විවාහ හා මරණ ලියාපදිංචි කිරීම, ඉල්ලීම පරිදි සහතික පිටපත් නිකුත් කිරීම හා එම ලේඛන ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට සහාය වීම.
ප්රධාන කාර්යයන්
|
1
|
උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය |
|
2
|
සහතික නිකුත් කිරීම |
විශ්රාම වැටුප් අංශය
අරමුණ
ප්රාදේශීය මට්ටමින් විශ්රාම වැටුප් ප්රතිපත්ති කාර්යක්ෂමව හා ඵලදායීව ක්රියාත්මක කරමින්, රාජ්ය සේවයට කැපවූ නිලධාරීන්ගේ, ඔවුන්ගේ කලත්රයන්ගේ සහ යැපෙන්නන්ගේ යහපැවැත්ම හා අනාගත ආරක්ෂාව සඳහා සක්රීය දායකත්වයක් ලබාදීම.
ප්රධාන කාර්යයන්
|
1
|
මාසික විශ්රාම වැටුප් ගෙවීම |
|
2
|
වැන්දඹු හා අනාථ විශ්රාම වැටුප් සහ ආබාධිත පුද්ගලයින් සඳහා පරීක්ෂා පැවැත්වීම සහ විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම |















